Title
ශ්‍රී ලංකා කර්තෘ සංසදය- (මාධ්‍ය) වෘත්තීය ප්‍රතිපත්ති මාලාව
ශ්‍රී ලංකා කර්තෘ සංසදය- (මාධ්‍ය) වෘත්තීය ප්‍රතිපත්ති මාලාව
පුවත්පත් ප්‍රකාශන සමාගම් කර්තෘවරු සහ ඔවුන්ගේ ඔවුන්ගේ පුවත්පත් කලාවේදීන් / වේදිනියන් මුද්‍රිත සහ අන්තර්ජාල ලියුම්කරුවන් කෙරෙහි බලපාන මෙම මාධ්‍ය වෘත්තීය ප්‍රතිපත්ති සංග්‍රහය, ශ්‍රී ලංකා මාධ්‍ය නිදහස්වද පාඨක අවශ්‍යතා සහ අපේක්ෂාවන් පිළිබඳවද වගකීමෙන් සහ සංවේදිතාවයෙන් යුතුව පවත්වා ගැනීමත් ඒ අතරම පුවත්පත් කලාවේ උසස්තම ප්‍රමීතීන් ආරක්ෂා කිරීමත් ද අරමුණු කොට ගත්තකි.
ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම
2015 මැයි
Sinhala